SMS කෙටි පණිවුඩයක් මගින් ක්ෂණිකව ඔබගේ ෆේස්බුක් status updates, වෝල් පොස්ට්, කමෙන්ට්,ඉල්ලීම්, විඩීයෝ, යනාදී දේ කරන්න. තවද ඔබගේ ප්‍රොෆයිල් එක අප්ඩේට් කරන්න වගේම යාළුවන්ගේ වෝල් එකේ කමෙන්ට් කරන්න ඔබට මෙමගින් අවස්ථාව ලැබේ.එහෙනම් පහලින් කරන විදිහ බලන්නකෝ FB ලෙස සඳහන් කර 32665 ට SMS කරන්න