Skip to main content

මයික්‍රොසොෆ්ට් එජ්

මෙම වෙබු බ්‍රව්සරය ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් වේබ් බ්‍රව්සරය වඩා දෙගුණයක් වේගවත්ය.

මයික්‍රොසොෆ්ට් සමාගම ස්පාටන් යන කේත නාමයෙන් ඉදිරිපත් කල මෙම වෙබ් බ්‍රව්සරය වින්ඩොව්ස් 10 මෙහෙයුම් පද්ධතිය සමග එන්නේ එජ් යන නමිනි. මෙම අලුත් වෙබ් බ්‍රව්සරයේ තිබෙන විශේෂම ගුණාංගය වන එහි රෙන්ඩරිං එන්ජිම ක්‍රියාත්මක වීම නිසා වෙබ් පිටුවල තිබෙන ත්‍රිමාන හා ද්විමාන ග්රැෆික්ස් අන් කවර වේබ් බ්‍රව්රයකටවත් වඩා හොදින් සහ ඉක්මනින් පෙන්වන්නට පුලුවන. එජ් වෙබ් බ්‍රව්සරය ක්‍රියාත්මක කරවිය හැක්කේ වින්ඩොව්ස් 10 මෙහෙයුම් පද්ධතිය පමණි. අන් කවර වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධතියකවත් එය ක්‍රියාත්මක කල නොහැකි නිසාත්, වින්ඩොව්ස් 10 මෙහෙයුම් පද්ධතිය නොමිලේ දෙන නිසාත් ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් වෙබ් බ්‍රව්සරය අභාවයට ගොස් එජ් වෙබ් බ්‍රව්සරය ස්ථාපිත වෙනු ඇත.   





 

Popular posts from this blog

වේලාව සම්බන්ද තොරතුරු සියල්ල ලබා දෙන ටයිම් ඇන්ඩ් ඩේට්

යම් පරිගණකයක් හරහා මෙම වේබ් සේවයට පිවිසි විට එම පරිගණකයේ ඇති කලාපයේ වේලාව පිලීබද තොරතුරු පෙන්වයි. ඒ ඒ සමග කැලැන්ඩර් සහ වේලාව ගණනය කිරීමට අවශ්‍ය වෙනත් සේවා ගණනාවක්ද දෙයි. Click Here

විභාග වලට බය නැතුව මුහුණ දෙන්න

අපේ ජිවිතේ සෑම කෙනෙකුටම මුහුණ දීමට තිබෙන කඩඉමක් තමයි විබාග කියන්නේ.විබාග වලිනුත් අපට තියෙන විශේෂ විෂයක් තමයි ගණිතය කියන්නේ,මම අද දෙන්න යන්නේ ගණිතයට බය වෙන් නේ නැතුව නොබියව මුහුණ දෙන්න ගණිතය Paper පැක් ටිකක්.මේවා තියෙන්නේ PDF කරලා පහලින් PDF Reader එකත් එක්කම බාගන්න :)  Download PDF Reader Download Maths Papers

Sound Recorder Software

මෙන්න නියම Sound Record කරන්න පුලුවන් Software එකක්. හොදද කියල බලන්න දැන්ම අරගන්න... මෙතනින් ගන්න. Online Voice Recorder