ඔබේ පිරිගණකය පිලිබද පරිපූර්න වාර්තාවක් ලබා දෙන ටූල් එකකි. වින්ඩොව්ස් විස්ටා,සෙවන් හා එයිට් මෙය ක්‍රියාත්මක කරවා ගත හැකියි. Windows Key + R සමග RUN වින්ඩෝව ලබා ගෙන එහි resmon ලෙස ටයිප් කර එන්ටර් කිරීමෙන් මෙය ලබා ගත හැකි. මෙමගින් ඔබේ පරිගණකයේ ප්‍රෙසෙසර්, රැම් හා දැනට ධාවනය වන වැඩසටහන් ආදිය පිළිබද පිරිපූරිණ වාර්තාවක් ලබා ගත හැකිය.
