Skip to main content

Posts

Showing posts from June, 2015

Dr.Fone With Patch

අද ඔයාලට දෙන්නේ Dr.Fone Software එක..මෙ Software එක ගොඩක් වටිනා එකක්..මෙමගින් Android Phone Recovery කිරීමට පුලුවන්..එ  කියන්නෙ SD Card එක නෙවෙයි Phone Memory  එක..Phone Memory එකෙහි තිබ්බ...Audio,Video,Photo,Contact සියල්ල Recovery කිරීමට පුලුවන්.. 1.Dr.Fone Software එක Download  කරන්න... 2.Install Note එකේ විදියට වැඩේ කර ගන්න.... 3.Phone එකෙහි  USB Debugging   On  කරන්න... 4. Phone එක Data cable එක Computer එකට සම්බන්ධ කරන්න... 5.Dr.Fone Software එක Run කරන්න... වැඩි විස්තර පහත Video එකෙන් බලා ගන්නකො.. Dr.Fone Download කරන්න...