Skip to main content

Posts

Showing posts from April, 2015

Torrent to IDM - Download Torrent Files With IDM

අද කියලා දෙන්නෙ කොහොමද Torrent IDM  එකෙන් Download  කරගන්නෙ කියලා...  Torrent  දාලා බලාගෙන ඉන්න ඔනෙ නෑ.. 1.මුලින්ම අපට Download කර ගැනිමට අවශය්‍ය Torrent File එක  Download කර ගැනිම.. 2.www.z bigz.com   යන අඩවියට පිවිසිම.. 3.Torrent File එක Upload  කිරිම.. 4. Go Button  එක  Click   කිරිම.. 5.Free  Button  එක  Click   කිරිම.. 6.ඉන් පසු පහත පරිදි දක්නට ලැබේ.. 7.ඉන් පසු පහත පරිදි Zip File දක්නට ලැබේ..දැන් එය Download කර ගත හැකියි.. ...මෙමගින් Download කර ගැනිමට හැකි වන්නේ.. 1GB ප්‍රමාණයේ File පමණි...

හැකින්....

අද ඔයාලට ගැන කියලා දෙන්න යන්නෙ හැකින් ....හැබැයි Life එක හැක් කරන එක ගැන.. මේ Video ටික බලන්නකො කොහොමද කියලා අපි කවදාවත් හිතුවද මෙහෙම කරන්න.....

WinRAR Any Version Activator

WinRAR යනු අපට ඉතා වැදගත් Soft ware එකක්..පරිගණකයේ Song,Film,Data ආදිය Zip කර  තැබිමට හා අන්තර්ජාලයෙන් ලබා ගන්නා Zip File Extract කර ගැනිමට මෙය උවමනා වෙනවා.WinRAR Any Version Activator මගින් WinRAR  Activate කර ගැනිමට හැකියාව ලැබෙනවා.. මෙන්න LINK එක

New Year Gift

සුභ අලුත් අවුරුද්දක් වේවා! මෙ න්න අවුරුද්දට තෑග්ගක්.Etisalat එකෙන් තමා මෙ SMS Service එක දෙන්නෙ...  10  දෙනෙකුට SMS යවන්න පුලුවන්... මෙන්න LINK එක LINK එකෙන් ගිහින් සුභ පතන්න තොරන්න..ඉතුරු ටික කරලම බලන්න....

CD For Making Fan

අද කියලා දෙන්නෙ පරණ CD වලින් Fan එකක් හදා ගන්න ආකාරය.. අපි එක LAPTOP DESKTOP එක ඉස්සරහ ඉන්නකොට පොඩ්ඩක් Heat වෙද්දි මේක ගොඩක් වැදගත් වෙනවා...මෙ Fan එකට Power දෙන්න තියන්නෙ USB වලින් නිසා ගැටලුවක් නෑ...හදා ගන්න හරි පහසුයි.. මෙ න්න හදා ගන්න අකාරය.....