මම අද කියන්න යන්නේ අපේ ගේම් ගහන යාළුවන්ට එන ප්‍රශ්න ටිකක් විසදගන්න විදිහ මමත් ගෙමර් කෙනෙක් නිසා
මටත් මේ ප්‍රශ්න ටික ඇවිත් තියෙනවා.රුපියල් කීයක්හරි හොයාගෙන ගේම් එකක් ගෙනවහම එක වැඩ කරන්නේ නැති උනාම දැනෙන Feeling එකට මටත් දැනිල තියෙනවා :D පහල තියෙන විඩියෝස් බලලම වැඩේ පටන් ගන්න

How To Fix 'Game Stopped Working' Problem = Go Now
How To Fix 'Some Programs' has Stopped Working = Go NoW
How To Fix Stopped Working Application = Go NoW
සාමන්යෙන් ඔය Erors ටික තමයි එන්නේ නැත්තන් ඔයාගේ Pc එක මදිplay කරන්න හදන game එකට :).
තවත් ප්‍රශ්නයක් තමයි Dll ඉල්ලන Eror එක එක Fix කරන්න ගොඩක් ලෙසයිකරන්න තියෙන්නේ
මේ සයිට් එකට ගිහින් ඕනේ Dll එක හොයාගන්න විතරයි.