Skip to main content

Posts

Showing posts from March, 2016

Winndows 7 Logon Background එකට ඔයා කැමති ෆොටෝ එකක් දාමුද?

ඔන්න යාළුවනේ මම තවත් ගැජට්ටුවක් උස්සන් ආවා.හැමදාම දකින Logon Background Pic එක දැකල දැකලම එපා වෙලා නේද...මෙන්න පොඩි විසදුමක්.මේ දෙන එකෙන් ඔයාට ඔයා කැමති ෆොටෝ එකක් Logon Background Pic එක ලෙස පාවිච්චි කරන්න පුළුවන්.   මෙන්න බාගන්න  

Skin Packs for Windows Xp

මම අද දෙන්න යන්නේ අපේ windows xp පාවිච්චි කරන යාළුවන්ට Pc එක ටිකක් ලස්සන කරගන්න පුළුවන් ස්කින් පැක් ටිකක් වින්ඩෝස් xp ගැනනම් කියන්න ඕනේ නැනේ කොච්චර වින්ඩෝස් ආවත් ඒ එකකටවත් xp එකට ගහන්න බෑනේ :p මේ සිකින් පැක් වලින් xp එක 7,8,10 වගේ කරගත්තහැකි  Download Skin Pack

Girl Friend,Boy Friend වගේ ඕනෙම කෙනෙක් ඉන්න තැන හොයාගන්න...

මුලින්ම කියන්න ඕනේ මේකට දවසට රුපියල් 2 යනවා.අනික තමා මේක වැඩ කරන්නේ Dialog වලට විතරයි.මේ වැඩේ කරන්න කලින් ඔයා සොයන කෙනාගේ දුරකතනයේ අනුමැතිය අවශයි.Boy Friend Girl Friend වගේනම් එක ගේමක් නැනේ නෙහ් :)  How to activate Service REG<space>TP And Send 77200          

FB එකේ වැඩ්ඩේක් වගේ Chat,Stats දාමුද

අද මම කියන්නේ පොඩි ට්‍රික් එකක් චැට් කරද්දී සහ Status දාද්දි වැඩ්ඩේක් වගේ දාන්න කව්රුත් ආසයිනේ .ඉතින් තවත් මොකටද බලන් ඉන්නේ පහල තියෙන සයිට් එකෙන් ගිහින් වැඩ්ඩේක් වෙන්න... මෙතනින් යන්න

A Predator.............

ඔයලා ඔක්කොම Predator Film එක බලලා තියනවනෙ.එත්  එකේ ඉන්න Predator  හදපු විදිය බැලුවද?  පට්ට   වැඩේ    බලන්නකො එහෙනම් කොහොමද කියලා..

Android ෆෝන් එක අම්බානට Slow වෙලාද

මම අද දෙන්න යන්නේ තවත් පොඩි Trick එකක් Trick කිව්වට මේක App එකක්.මේ App එකෙන් ඔයාගේ Slow වෙච්ච android ෆෝන් එක සුපිරියට Speed කරලා දෙවි.වැඩිය කියන්න දෙයක් නෑ පහලින් ගිහින් බාගන්නකො. Android Speed Booster Download Free

පොඩි පොඩි බුකියේ වැඩ කිඩ ටිකක්

මම අද දෙන්න යන්නේ පොඩි Trick ටිකක් මේවා ඇත්තටම බොරු වැඩ එත් දැනගෙන ඉන්න එක එළනේ නේද.ඒ හින්දා Fake Massage යවන විදිහයි. Fake Stats දාන විදිහයි තමයි මම අද කියල දෙන්න යන්නේ. මම පහලින් දීල තියෙන ලින්ක් වලට ගොහින් ඕනේ massage එක ඕනේ Stats එක generate කරගන්නකො ................ මෙතනින් ගිහින් Fake stats දාන්න මෙතනින් ගිහින් Fake Chat එකක් හදාගන්න

Chrome වගේ දෙගුණයක් ස්පීඩ් CoolNovo

ඔන්න යාලුවනේ මම අද දෙන්න යන්නේ බව්සර් එකක් chrome එකේ අලුතෙන් හදපු එකක් තමයි මේක එත් මේක chrome එකට වඩා ගොඩක් ස්පීඩ් මමත් බ්ලොග් ලියන්නේ FB එන්නේ මේ සේරම කරන්නේ මේකෙන් වැඩිය කතා කරන්න ඕනේ නෑ මේ දවස් වල වඩාත් වැඩියි එහෙනම් මම ගියා :)  Download Now