මකපු ෆයිල් අයෙත් ගමුද? ඔන්න යාලුවනේ අපි ඔයාලට තවත් අලුත් ට්‍රික් එකක් අරගෙන අවා. අද මම කියන්නේ අපි මකපු ෆයිල් අයෙත් ගන්නේ කොහොමද කියල ගොඩක් software වලින් මේ කාර්යය හරියට වෙන්නේ නෑ එත් මන් අද ඔයාලට දෙන software 2 අපි මකපු ෆයිල් අපිට අපහු Damege වෙන්නේ නැතුව ගන්න පුලුවන්.key එකත් එක්කම පහලින් බාගන්නකො.... Stellar Phoenix Photo Recovery Free Deta Recovery