Skip to main content

How To Check Mobile Phone Is Original?

හැමෝම ලග Mobile Phone තියනවා.හැබැයි එක Original ද කියල බලාගන්න එකත් වදගත් වෙනවා..අලුතින් Phone ගන්න යන අය ගන්න Phone එක Original කියලා ද බලලා ගත්තනම් වටිනව කියල හිතුන නිසා මෙ පොසට් එක දාන්න හිතුනා...


1.Samsung

*#1234#  View SW Version PDA, CSC, MODEM

*#0*#  General Test Mode

*#12580369#  SW & HW Info

*#197328640#  Service Mode

*#0228#  ADC Reading

*#32489#  Ciphering Info

*#232337#  Bluetooth Address

*#232331#  Bluetooth Test Mode

2.HTC

*#*#3424#*#*  HTC Function test

*#2664#  Main Firmware Update

*#0011# Service menu

*#0228# Battery Status

*#*#2663#*#* – Touch screen version

*#*#2664#*#* – Touch screen test

*#*#0588#*#* – Proximity sensor test

*#*#3264#*#* – RAM version

3.HUAWEI 

*#*#2846579#*#* Phone Information

*#*#4636#*#* Phone Information

*#*#197328640#*#* Service Mode

*#*#232338#*#* Wlan MAC Address

*#*#232331#*#* Bluetooth Test

*#*#1111#*#* FTA SW Version

*#*#2222#*#* FTA HW Version

*#*#7780#*#* Factory Reset

*2767*3855#  Factory Reset

Popular posts from this blog

වේලාව සම්බන්ද තොරතුරු සියල්ල ලබා දෙන ටයිම් ඇන්ඩ් ඩේට්

යම් පරිගණකයක් හරහා මෙම වේබ් සේවයට පිවිසි විට එම පරිගණකයේ ඇති කලාපයේ වේලාව පිලීබද තොරතුරු පෙන්වයි. ඒ ඒ සමග කැලැන්ඩර් සහ වේලාව ගණනය කිරීමට අවශ්‍ය වෙනත් සේවා ගණනාවක්ද දෙයි. Click Here

විභාග වලට බය නැතුව මුහුණ දෙන්න

අපේ ජිවිතේ සෑම කෙනෙකුටම මුහුණ දීමට තිබෙන කඩඉමක් තමයි විබාග කියන්නේ.විබාග වලිනුත් අපට තියෙන විශේෂ විෂයක් තමයි ගණිතය කියන්නේ,මම අද දෙන්න යන්නේ ගණිතයට බය වෙන් නේ නැතුව නොබියව මුහුණ දෙන්න ගණිතය Paper පැක් ටිකක්.මේවා තියෙන්නේ PDF කරලා පහලින් PDF Reader එකත් එක්කම බාගන්න :)  Download PDF Reader Download Maths Papers

Sound Recorder Software

මෙන්න නියම Sound Record කරන්න පුලුවන් Software එකක්. හොදද කියල බලන්න දැන්ම අරගන්න... මෙතනින් ගන්න. Online Voice Recorder