Skip to main content

Posts

Showing posts from May, 2016

Reliability Monitor

Hardware හා Software වල ගැටුලු පිළිබද සමීක්ශනය කරන මෙම වැඩසටහන ඔබට Start Serch හි reliability ලෙස ටයිප් කර මෙනුවේ ඉහලින් මතුවන View Reliability History යන්න ක්ලික් කිරීමෙන් ලබාගත හැයි. විවිධ Errors Fix කිරවීම හා ඒ සදහා වෙනත් විකල්ප යෝජනා කිරීම මෙමගින් සිදුකරයි.

වේලාව සම්බන්ද තොරතුරු සියල්ල ලබා දෙන ටයිම් ඇන්ඩ් ඩේට්

යම් පරිගණකයක් හරහා මෙම වේබ් සේවයට පිවිසි විට එම පරිගණකයේ ඇති කලාපයේ වේලාව පිලීබද තොරතුරු පෙන්වයි. ඒ ඒ සමග කැලැන්ඩර් සහ වේලාව ගණනය කිරීමට අවශ්‍ය වෙනත් සේවා ගණනාවක්ද දෙයි. Click Here

ඩේටා වැඩිය කපාගන්නේ නැතුව FB යමුද

බුකියේ ඇලිල ඉන්න අපිට ගොඩක් වැදගත් App එකක් තමයි මම අද දෙන් න  යන්නේ ඒ තමයි Fb lite. මේකෙන් පොන් එකේ Battry අඩු වෙලාවට සහ Data අඩු වෙලාවට අඩු Data ප්‍රමාණයකින් සහ අඩු Battry දාර්තාවයකින් ෆ්බ් එකේ සැරිසරන්න පුළුවන් කොහොමද වැඩේ නේ පහලින් App එක බාගන්න.. මෙතනින් ගිහින්  බාගන්න

වින්ඩෝස් 7 එකේ ට්‍රික්ස්..

ඔන්න යාලුවනේ මම අද දෙන්න යන්නේ පොඩි software 3 මේවා වැඩ කරන්නේ වින්ඩෝස් 7 වලට විතරයි පහලින් ඔයාට ඕනේ soft එක බාගන්න :) Windows 7 Background Changer -  Download Now Windows 7 Boot updater              -  Download Now Windows 7 Folder color changer -  Download Now

CMD එකේ අලුත්ම Command

අද මම දෙන්න යන්නේ එච්චර වැදගත් දෙයක් නෙවෙයි එත් මේවත් ප්‍රයෝජනයට ගන්න වෙන අවස්ථා තියෙනවනේ.;) cmd එකෙන් pc එකේ ඕනෙම දෙයක් කරන්න පුළුවන්.ඉතින් ඒ වගේ පොඩි පොඩි වැඩ කරන Command ටිකක් තමයි මම අද ගෙනාවේ පහලින් බාගන්නකො.. Download Command Pack