ඔයාලා කැමති ඇතිනෙ DJ කරන්න ඒක නිසා තමයි මම මේ පෝස්ට් එක අද ඔයාලට ගෙනාවෙ. මේ පෝස්ට් එකේ තියෙන්නෙ DJ කරන්න පුලුවන් හොදම සොෆ්ට්වෙයා තුනක්. ඔන්න එහෙනම් අපි පලවෙනි එකේ සිට පටන් ගමු. 01. Virtual DJ -මේක Live Mixing කරන්න බොහොම වටින සොෆ්ට්වෙයා එකක්. මේක මේ ලින්ක් එකට ගිහින් භාගන්න පුලුවන්. Download Now 02.FL Studio-ඔන්න එහෙනම් අපි දෙවෙනියට කතා කරන්න යන්නෙ FL STUDIO ගැන මේකෙන් තමයි ඩීජේ කරන හැම කෙනෙක්ම වගේ ඩීජේ කරන්නෙ. හැබැයි මේක ටිකක් අමාරුයි ඒ උනාට වැඩේ අල්ල ගත්තම ලේසියි. ඔයාලා අහප ඇතිනෙ Beats අර ඩීජේ වලට දාන්නෙ. අන්න ඒවත් හදන්නෙ මේකෙන් තමා. මේකෙන් Mix කරන්නත් පුලුවන්. ඔන්න එහෙනම් ඒකත් මෙතනින් භාගන්න. Download Now 03. Sony Acid Music Studio -මේක නම් නියමයි මේකෙන් තමයි මමත් ඩීජේ කරන්නෙ. මේක පලවෙනි වතාවට Open කලාම නම් ටිකක් අමාරුයි වගේ තාමා පේන්නෙ. ඒත් මේකෙ වැඩ කර ගෙන යද්දි නම් ගොඩක්ම ලේසි. ඔන්න එහෙනම් මේකත් භාගන්න. Download Now