Android වලට පට්ට ලොක් Screen Apps 7 / 7 Best Free Lock Screen Replacement Apps for Android April 09, 2016 අද මම දෙන්න යන්නේ Android වලට නියම Lock Screen Apps 8 කව්රු උනත් තමන්ගේ ෆෝන් එක ලස්සනට තියාගන්න ආසයිනේ.ඒ අයට තමයි මේක :) 1.Cover Lock Screen 2.Start 3.Go Locker 4.DashClock Widget 5.Sparky Lock Screen Lite 6.Magic Locker Main 7.Joy Locker Share Get link Facebook X Pinterest Email Other Apps Labels Android Tricks Share Get link Facebook X Pinterest Email Other Apps
වේලාව සම්බන්ද තොරතුරු සියල්ල ලබා දෙන ටයිම් ඇන්ඩ් ඩේට් May 07, 2016 යම් පරිගණකයක් හරහා මෙම වේබ් සේවයට පිවිසි විට එම පරිගණකයේ ඇති කලාපයේ වේලාව පිලීබද තොරතුරු පෙන්වයි. ඒ ඒ සමග කැලැන්ඩර් සහ වේලාව ගණනය කිරීමට අවශ්‍ය වෙනත් සේවා ගණනාවක්ද දෙයි. Click Here Read more
විභාග වලට බය නැතුව මුහුණ දෙන්න April 21, 2016 අපේ ජිවිතේ සෑම කෙනෙකුටම මුහුණ දීමට තිබෙන කඩඉමක් තමයි විබාග කියන්නේ.විබාග වලිනුත් අපට තියෙන විශේෂ විෂයක් තමයි ගණිතය කියන්නේ,මම අද දෙන්න යන්නේ ගණිතයට බය වෙන් නේ නැතුව නොබියව මුහුණ දෙන්න ගණිතය Paper පැක් ටිකක්.මේවා තියෙන්නේ PDF කරලා පහලින් PDF Reader එකත් එක්කම බාගන්න :) Download PDF Reader Download Maths Papers Read more
Sound Recorder Software May 27, 2017 මෙන්න නියම Sound Record කරන්න පුලුවන් Software එකක්. හොදද කියල බලන්න දැන්ම අරගන්න... මෙතනින් ගන්න. Online Voice Recorder Read more