U SB OTG (On-The-Go) අ ද කියලා දෙන්නෙ කොහොමද OTG cable එකක් හදාගන්නෙ කියලා. එකට අවශය දේවල් මොනවද බලමු.. 1. 2. ප හත රූප රාමු ආකාරයට පියවරෙන් පියවර සකසා ගත යුතුයි. 01. 02. 03. ඉන් පසු මෙහි අනිත් කෙලවර USB එකට පහත පරිදි සම්බන්ධ කරන්න Pin 1 -- VCC (red) Pin 2 -- Data - (white) Pin 3 -- Data + (green) Pin 4 -- ID (none for USB pass through, grounded for OTG) (black) Pin 5 -- GND (black) මේ එකෙන් video වැඩෙ තවත් පැහැදිලි කරගන්න