Skip to main content

Posts

Showing posts from May, 2015

IDM 6.18 With patch

IDM 6.18 With patch  අලුත් IDM එක.. Patch එකත් තියනවා...එහෙනම් Txt එකේ විදියට  වැඩේ කර ගන්න තියෙන්නේ... මෙන්න Link එක

What are the F1 through F12 keys?

අප භාවිතා කරන Keyboard එකෙහි ඇති F1-F12 Key වලින් කර ගත හැකි වැඩ. F1 සෑම මෘදුකාංගයකම  දක්නට ඇති Help පිටුව විවෘත කරගැනීමට. වින්ඩෝස් යතුර සමඟ F1 එබූ විට Windows help and support center විවෘත කරගත හැකියි. F2 Windows  Explorer තුළදී Select  වී ඇති Folder Rename කිරීම සඳහා. F3 Windows   Explorer  තුළ ෆයිල්ස් සහ ෆෝල්ඩර්ස් සර්ච් කිරීමට ඇති පහසුම ක්‍රමය මෙයයි. බොහෝ බ්‍රවුසර් වල Find විධානය ක්‍රියාත්මක කර ගැනීමය. F4 බොහෝ දෙනා භාවිත කරන ලෙසටම Alt+F4 මගින් දැනට ඇති ඇක්ටිව් වින්ඩෝ එක වසා දැමිය හැකියි.  සියළුම වැඩසටහන් වසා දමා ඇත්නම් shut down මෙනුව ලබා ගත හැකියි. Windows   Explorer  මත address bar එකට cursor එක ක්ෂණිකව ගෙන යාමට. F5 සෑම බ්‍රවුසරයකම පාහේ refresh විධානය ක්‍රියාත්මක කිරීම. Windows  වල refresh විධානය ක්‍රියාත්මක කිරීම. F6 Windows  වලදී ටාස්ක්බාර් එකේ අයිකන් හා ඇක්ටිව් වින්ඩෝ එක අතර මාරු වීමට. සෑම බ්‍රවුසරයකම පාහේ address bar එකට cursor එක ක්ෂණිකව ගෙන යාමට. F7 Firefox තුළ Caret browsing ක්‍රියාත්මක කිරීමට. (යතුරු පුවරුව මගින් ස...