Huawei Dongle Unlocker March 30, 2015 Huawei Dongle Unlocker Huawei ජංගම දුරකථන මොඩමය unlocking සඳහා ඉතා වැදගත් TOOL එකකි.මෙමගින් සරලව Huawei Dongle Unlock කිරීම කළ හැකිය.ආධුනිකයෙකුට උවද මෙය පහසුවෙන් කිරීමට හැකිය.. මෙන්න Link එක Read more
Keep Safe March 29, 2015 Keepsafe අද ඔයාලට කියල දෙන්නෙ Android හා Apple Phone වලට බාවිතා කල හැකි වැදගත් App එකක් Keepsafe කියන්නෙ එ App එක..අපගේ වටිනා Images,Videos,Document අදිය අන් අයට නොපෙනෙන ලෙස තබා ගැනීමට පුලුවන්. ඔයාලට හිතෙයි මෙ App එක මොකක්ද කියලා.මෙ App එකෙ Password දෙකක් යොදා ගන්න පුලුවන් එක තාමයි වටිනාකම.දාගෙන බලන්න කොහොමද කියලා මෙන්න Link එක 1.LINK 2.LINK Read more
Make a USB OTG cable October 05, 2014 U SB OTG (On-The-Go) අ ද කියලා දෙන්නෙ කොහොමද OTG cable එකක් හදාගන්නෙ කියලා. එකට අවශය දේවල් මොනවද බලමු.. 1. 2. ප හත රූප රාමු ආකාරයට පියවරෙන් පියවර සකසා ගත යුතුයි. 01. 02. 03. ඉන් පසු මෙහි අනිත් කෙලවර USB එකට පහත පරිදි සම්බන්ධ කරන්න Pin 1 -- VCC (red) Pin 2 -- Data - (white) Pin 3 -- Data + (green) Pin 4 -- ID (none for USB pass through, grounded for OTG) (black) Pin 5 -- GND (black) මේ එකෙන් video වැඩෙ තවත් පැහැදිලි කරගන්න Read more
Simple Root Swap (Virtual RAM) September 29, 2014 මේ ගැන සමහර අය දන්නවා ඇති.RAM අඩු Phone වලට තමා මේ විසදුම.විශේෂයෙන්ම Samsung Phone වලට..මුළින්ම මේ APK එක Phone එකට දාගෙන Install කරගන්න ඕන. Simple Root Swap 01. මේ පින්තුරයෙ ඇති ආකාරයට Install වීමෙන් පසු දැක ගැනිමට පුලුවන්. 02.Install උන APK එක RUN කරන්න.RUN වීමෙන් පසු මේ පින්තුරයෙ ඇති ආකාරයට දැක ගැනිමට පුලුවන්.අවශය ඉඩ ප්‍රමාණය ලකුණු කර ගෙන OK කරන්න. Virtual RAM එක ඉඩ ප්‍රමාණය අනුව එය create විමට යන වෙලාව තිරණය වෙනවා. 03.සැලකිය යුතුයි. මේ ආකාරයට කළ හැකි වන්නේ Root permission ඇති Phone වල පමණි. Read more
Simple Homemade AC September 28, 2014 අ පි AC ගන්න ගියොත් Rs-122,399/= ගානක් වෙනවා..මෙ විදියට අඩු ගානකට ගෙදරම හදා ගන්න පුලුවන්..මෙක වැඩ කරන්නෙ USB Power වලින් නිසා එතරම් විදුලියක් වැය වෙන්නෙත් නෑ.... මෙ විදියට ක්‍රම ගොඩක් තියනවා මෙ තවත් ක්‍රමයක් බලන්නකො උත්සහ කරලා... Read more