Skip to main content

Simple Root Swap (Virtual RAM)

මේ ගැන සමහර අය දන්නවා ඇති.RAM අඩු Phone වලට තමා මේ විසදුම.විශේෂයෙන්ම Samsung Phone
 වලට..මුළින්ම මේ APK එක Phone එකට දාගෙන  Install කරගන්න ඕන. Simple Root Swap


01.
මේ පින්තුරයෙ ඇති ආකාරයට Install වීමෙන් පසු දැක ගැනිමට පුලුවන්.

















02.Install උන APK එක RUN කරන්න.RUN වීමෙන් පසු
මේ පින්තුරයෙ ඇති ආකාරයට දැක ගැනිමට පුලුවන්.අවශය ඉඩ
ප්‍රමාණය  ලකුණු කර ගෙන OK කරන්න.Virtual RAM එක ඉඩ
ප්‍රමාණය අනුව එය create විමට යන වෙලාව තිරණය වෙනවා.

03.සැලකිය යුතුයි.
මේ ආකාරයට  කළ හැකි වන්නේ Root permission ඇති Phone වල පමණි.




Popular posts from this blog

වේලාව සම්බන්ද තොරතුරු සියල්ල ලබා දෙන ටයිම් ඇන්ඩ් ඩේට්

යම් පරිගණකයක් හරහා මෙම වේබ් සේවයට පිවිසි විට එම පරිගණකයේ ඇති කලාපයේ වේලාව පිලීබද තොරතුරු පෙන්වයි. ඒ ඒ සමග කැලැන්ඩර් සහ වේලාව ගණනය කිරීමට අවශ්‍ය වෙනත් සේවා ගණනාවක්ද දෙයි. Click Here

විභාග වලට බය නැතුව මුහුණ දෙන්න

අපේ ජිවිතේ සෑම කෙනෙකුටම මුහුණ දීමට තිබෙන කඩඉමක් තමයි විබාග කියන්නේ.විබාග වලිනුත් අපට තියෙන විශේෂ විෂයක් තමයි ගණිතය කියන්නේ,මම අද දෙන්න යන්නේ ගණිතයට බය වෙන් නේ නැතුව නොබියව මුහුණ දෙන්න ගණිතය Paper පැක් ටිකක්.මේවා තියෙන්නේ PDF කරලා පහලින් PDF Reader එකත් එක්කම බාගන්න :)  Download PDF Reader Download Maths Papers

Sound Recorder Software

මෙන්න නියම Sound Record කරන්න පුලුවන් Software එකක්. හොදද කියල බලන්න දැන්ම අරගන්න... මෙතනින් ගන්න. Online Voice Recorder