මේ ගැන සමහර අය දන්නවා ඇති.RAM අඩු Phone වලට තමා මේ විසදුම.විශේෂයෙන්ම Samsung Phone වලට..මුළින්ම මේ APK එක Phone එකට දාගෙන Install කරගන්න ඕන. Simple Root Swap 01. මේ පින්තුරයෙ ඇති ආකාරයට Install වීමෙන් පසු දැක ගැනිමට පුලුවන්. 02.Install උන APK එක RUN කරන්න.RUN වීමෙන් පසු මේ පින්තුරයෙ ඇති ආකාරයට දැක ගැනිමට පුලුවන්.අවශය ඉඩ ප්රමාණය ලකුණු කර ගෙන OK කරන්න. Virtual RAM එක ඉඩ ප්රමාණය අනුව එය create විමට යන වෙලාව තිරණය වෙනවා. 03.සැලකිය යුතුයි. මේ ආකාරයට කළ හැකි වන්නේ Root permission ඇති Phone වල පමණි.