Chrome වගේ දෙගුණයක් ස්පීඩ් CoolNovo March 17, 2016 ඔන්න යාලුවනේ මම අද දෙන්න යන්නේ බව්සර් එකක් chrome එකේ අලුතෙන් හදපු එකක් තමයි මේක එත් මේක chrome එකට වඩා ගොඩක් ස්පීඩ් මමත් බ්ලොග් ලියන්නේ FB එන්නේ මේ සේරම කරන්නේ මේකෙන් වැඩිය කතා කරන්න ඕනේ නෑ මේ දවස් වල වඩාත් වැඩියි එහෙනම් මම ගියා :) Download Now Share Get link Facebook X Pinterest Email Other Apps Labels Softwares Share Get link Facebook X Pinterest Email Other Apps
වේලාව සම්බන්ද තොරතුරු සියල්ල ලබා දෙන ටයිම් ඇන්ඩ් ඩේට් May 07, 2016 යම් පරිගණකයක් හරහා මෙම වේබ් සේවයට පිවිසි විට එම පරිගණකයේ ඇති කලාපයේ වේලාව පිලීබද තොරතුරු පෙන්වයි. ඒ ඒ සමග කැලැන්ඩර් සහ වේලාව ගණනය කිරීමට අවශ්‍ය වෙනත් සේවා ගණනාවක්ද දෙයි. Click Here Read more
විභාග වලට බය නැතුව මුහුණ දෙන්න April 21, 2016 අපේ ජිවිතේ සෑම කෙනෙකුටම මුහුණ දීමට තිබෙන කඩඉමක් තමයි විබාග කියන්නේ.විබාග වලිනුත් අපට තියෙන විශේෂ විෂයක් තමයි ගණිතය කියන්නේ,මම අද දෙන්න යන්නේ ගණිතයට බය වෙන් නේ නැතුව නොබියව මුහුණ දෙන්න ගණිතය Paper පැක් ටිකක්.මේවා තියෙන්නේ PDF කරලා පහලින් PDF Reader එකත් එක්කම බාගන්න :) Download PDF Reader Download Maths Papers Read more
Sound Recorder Software May 27, 2017 මෙන්න නියම Sound Record කරන්න පුලුවන් Software එකක්. හොදද කියල බලන්න දැන්ම අරගන්න... මෙතනින් ගන්න. Online Voice Recorder Read more