Skip to main content

ඔන්න DJ කරන්න කැමති යාලුවන්ට

ඔයාලා කැමති ඇතිනෙ DJ කරන්න ඒක නිසා තමයි මම මේ පෝස්ට් එක අද ඔයාලට ගෙනාවෙ. මේ පෝස්ට් එකේ තියෙන්නෙ DJ කරන්න පුලුවන් හොදම සොෆ්ට්වෙයා තුනක්. ඔන්න එහෙනම් අපි පලවෙනි එකේ සිට පටන් ගමු.




01. Virtual DJ-මේක Live Mixing කරන්න බොහොම වටින සොෆ්ට්වෙයා එකක්. මේක මේ ලින්ක් එකට ගිහින් භාගන්න පුලුවන්.

Download Now

02.FL Studio-ඔන්න එහෙනම් අපි දෙවෙනියට කතා කරන්න යන්නෙ FL STUDIO ගැන මේකෙන් තමයි ඩීජේ කරන හැම කෙනෙක්ම වගේ ඩීජේ කරන්නෙ. හැබැයි මේක ටිකක් අමාරුයි ඒ උනාට වැඩේ අල්ල ගත්තම ලේසියි. ඔයාලා අහප ඇතිනෙ Beats අර ඩීජේ වලට දාන්නෙ. අන්න ඒවත් හදන්නෙ මේකෙන් තමා. මේකෙන් Mix කරන්නත් පුලුවන්. ඔන්න එහෙනම් ඒකත් මෙතනින් භාගන්න.

Download Now

03. Sony Acid Music Studio-මේක නම් නියමයි මේකෙන් තමයි මමත් ඩීජේ කරන්නෙ. මේක පලවෙනි වතාවට Open කලාම නම් ටිකක් අමාරුයි වගේ තාමා පේන්නෙ. ඒත් මේකෙ වැඩ කර ගෙන යද්දි නම් ගොඩක්ම ලේසි. ඔන්න එහෙනම් මේකත් භාගන්න.

Download Now





Popular posts from this blog

Sound Recorder Software

මෙන්න නියම Sound Record කරන්න පුලුවන් Software එකක්. හොදද කියල බලන්න දැන්ම අරගන්න... මෙතනින් ගන්න. Online Voice Recorder  

විභාග වලට බය නැතුව මුහුණ දෙන්න

අපේ ජිවිතේ සෑම කෙනෙකුටම මුහුණ දීමට තිබෙන කඩඉමක් තමයි විබාග කියන්නේ.විබාග වලිනුත් අපට තියෙන විශේෂ විෂයක් තමයි ගණිතය කියන්නේ,මම අද දෙන්න යන්නේ ගණිතයට බය වෙන් නේ නැතුව නොබියව මුහුණ දෙන්න ගණිතය Paper පැක් ටිකක්.මේවා තියෙන්නේ PDF කරලා පහලින් PDF Reader එකත් එක්කම බාගන්න :)  Download PDF Reader Download Maths Papers

වේලාව සම්බන්ද තොරතුරු සියල්ල ලබා දෙන ටයිම් ඇන්ඩ් ඩේට්

යම් පරිගණකයක් හරහා මෙම වේබ් සේවයට පිවිසි විට එම පරිගණකයේ ඇති කලාපයේ වේලාව පිලීබද තොරතුරු පෙන්වයි. ඒ ඒ සමග කැලැන්ඩර් සහ වේලාව ගණනය කිරීමට අවශ්‍ය වෙනත් සේවා ගණනාවක්ද දෙයි. Click Here