Skip to main content

How to track who visited my Facebook profile?

මම අදත් නියම ෆේස්බුක් ට්‍රික් එකක් අරගෙන අවා ඔයාගේ facebook එක දැනට කි දෙනෙක් බලල තියෙනවද කියල තමයි මම අද කියන්නේ මේක එච්චර අමාරු නැහැ.

How to track who visited my facebook profile?




කරන්න තියෙන්නේ ඔයාගේ facebook පිටුවට ලොග් වෙන්නේ උදා- https://www.facebook.com/profile.php?id=100004210087541

හරි දැන් Right click කරන්න View Page Source දෙන්න.හරිනේ දැන් code එකක් වගේ එකක් එවි එක තමයි ඔයාගේ fb  Source එක දැන් එකට ගිහින් Ctrl+F ඔබන්න..එතකොට Page එක උඩින් පොඩි Box එකක් open වේවි එකේ මේක Type කරන්න - "InitialChatFriendsList”

දැන් enter කරන්න.දැන් ඔයාට දකින්න ලැබේවි ඒ InitialChatFriendsList කියන එකට පහලින් අංක පේලි වගයක් තියෙනවා පහල  Pic එක බලන්න 


උඩින් මම පෙන්නුවේ මගේ එක බලල තියෙන අය...
දැන් ඔයාගේ අය බලන්න facebook ලොග් වෙන්න 
දැන් ඔයාගේ Profile එකට යන්න 
එකේ ලින්ක් එකේ අංකයක් තියෙනවා ඔබට පෙනෙයි 
ඒ තියෙන්නේ ඔයාගේ fb එකේ ID එක,මම කලින් කියල දුන්න විදිහට අර Source එකේ තිබ්බ අංක එකක් කොපි කරගෙන ඔයාගේ අන්කේ තියෙන තැනට Past කරන්න එතකොට ඔයාට පුළුවන් ඔයාගේ Fb එකට ඇවිත් තියෙන කෙනා බලාගන්න ..

Source එකේ ඒ අන්කෙට එහා පැත්තෙන් තියෙන්නේ කීපාරක් එයා ඔයාගේ profile එකට ඇවිත් තියෙනවද කියල තමයි 


Popular posts from this blog

වේලාව සම්බන්ද තොරතුරු සියල්ල ලබා දෙන ටයිම් ඇන්ඩ් ඩේට්

යම් පරිගණකයක් හරහා මෙම වේබ් සේවයට පිවිසි විට එම පරිගණකයේ ඇති කලාපයේ වේලාව පිලීබද තොරතුරු පෙන්වයි. ඒ ඒ සමග කැලැන්ඩර් සහ වේලාව ගණනය කිරීමට අවශ්‍ය වෙනත් සේවා ගණනාවක්ද දෙයි. Click Here

විභාග වලට බය නැතුව මුහුණ දෙන්න

අපේ ජිවිතේ සෑම කෙනෙකුටම මුහුණ දීමට තිබෙන කඩඉමක් තමයි විබාග කියන්නේ.විබාග වලිනුත් අපට තියෙන විශේෂ විෂයක් තමයි ගණිතය කියන්නේ,මම අද දෙන්න යන්නේ ගණිතයට බය වෙන් නේ නැතුව නොබියව මුහුණ දෙන්න ගණිතය Paper පැක් ටිකක්.මේවා තියෙන්නේ PDF කරලා පහලින් PDF Reader එකත් එක්කම බාගන්න :)  Download PDF Reader Download Maths Papers

Sound Recorder Software

මෙන්න නියම Sound Record කරන්න පුලුවන් Software එකක්. හොදද කියල බලන්න දැන්ම අරගන්න... මෙතනින් ගන්න. Online Voice Recorder