Skip to main content

Movies,Games,Tv Shows,Music Direct Free Download

මම අද දෙන්න යන සයිට් එකෙන් Movies,Games,Tv Shows,Music Direct Free download කරගන්න පුළුවන් ඒ විතරක් නෙවේ 1280×718 වගේ සයිස් ඉතා අඩු MB ප්‍රමාණයකින් බාගන්න පුළුවන්.බොරුවට Torrent setting හද හද දුක් විදින්න ඕනේ නෑ IDM එකෙන් කෙලින්ම බාගන්න පුළුවන් මේ සයිට් එකෙන් 1280×718 එකක් උපරිඅ 550mb වගේ තමා තියෙන්නේ.ඉතින් මන් හිතනවා මේක අපේ යාළුවන්ට වැදගත් වෙයි කියල :) පහලින් සයිට් එකට යන්න :) 






Popular posts from this blog

වේලාව සම්බන්ද තොරතුරු සියල්ල ලබා දෙන ටයිම් ඇන්ඩ් ඩේට්

යම් පරිගණකයක් හරහා මෙම වේබ් සේවයට පිවිසි විට එම පරිගණකයේ ඇති කලාපයේ වේලාව පිලීබද තොරතුරු පෙන්වයි. ඒ ඒ සමග කැලැන්ඩර් සහ වේලාව ගණනය කිරීමට අවශ්‍ය වෙනත් සේවා ගණනාවක්ද දෙයි. Click Here

විභාග වලට බය නැතුව මුහුණ දෙන්න

අපේ ජිවිතේ සෑම කෙනෙකුටම මුහුණ දීමට තිබෙන කඩඉමක් තමයි විබාග කියන්නේ.විබාග වලිනුත් අපට තියෙන විශේෂ විෂයක් තමයි ගණිතය කියන්නේ,මම අද දෙන්න යන්නේ ගණිතයට බය වෙන් නේ නැතුව නොබියව මුහුණ දෙන්න ගණිතය Paper පැක් ටිකක්.මේවා තියෙන්නේ PDF කරලා පහලින් PDF Reader එකත් එක්කම බාගන්න :)  Download PDF Reader Download Maths Papers

Sound Recorder Software

මෙන්න නියම Sound Record කරන්න පුලුවන් Software එකක්. හොදද කියල බලන්න දැන්ම අරගන්න... මෙතනින් ගන්න. Online Voice Recorder