Skip to main content

How to delete fb pending friend request

ෆේස්බුක් බ්ලොක් වෙන තවත් විදිහක් තමයි.යාළුවන්ට Send Request  යැව්වහම සමහරු ඔයාව යාළුවෙක් බවට පිළිගන්නේ නැහැනේ නේද.එත් Send Request  එක නැති කරන්නෙත් නෑ එක එහෙමම තියෙනවා.ඒ වගේ Send Request  ගොඩක් පිරුනහමත් ඔයාගේ ෆේස්බුක්  එක බ්ලොක් වෙන්න ඉඩ තියෙනවා...ඔයා යවපු Send Request මොනාද කියල දැනගෙන ඒවා නැති කරන විදිහ බලන්න පහල....

මුලින්ම ඔයාගේ ෆේස්බුක් account එකට යන්න..එකේ තියෙන Friends යන්න 
එකේ Find Friends දෙන්න.... එක හොයාගන්න බැරිනම් මෙතනින් යන්න
හරිනේ දැන් ඔයා යවපු  Requests ටික පෙනෙයි..account එක බේරගන්න ඕනෙනම් ඔය සේරම නැති කරන්න :) කරන්න තියෙන්නේ ඔච්චරයි.



Popular posts from this blog

Sound Recorder Software

මෙන්න නියම Sound Record කරන්න පුලුවන් Software එකක්. හොදද කියල බලන්න දැන්ම අරගන්න... මෙතනින් ගන්න. Online Voice Recorder  

විභාග වලට බය නැතුව මුහුණ දෙන්න

අපේ ජිවිතේ සෑම කෙනෙකුටම මුහුණ දීමට තිබෙන කඩඉමක් තමයි විබාග කියන්නේ.විබාග වලිනුත් අපට තියෙන විශේෂ විෂයක් තමයි ගණිතය කියන්නේ,මම අද දෙන්න යන්නේ ගණිතයට බය වෙන් නේ නැතුව නොබියව මුහුණ දෙන්න ගණිතය Paper පැක් ටිකක්.මේවා තියෙන්නේ PDF කරලා පහලින් PDF Reader එකත් එක්කම බාගන්න :)  Download PDF Reader Download Maths Papers

වේලාව සම්බන්ද තොරතුරු සියල්ල ලබා දෙන ටයිම් ඇන්ඩ් ඩේට්

යම් පරිගණකයක් හරහා මෙම වේබ් සේවයට පිවිසි විට එම පරිගණකයේ ඇති කලාපයේ වේලාව පිලීබද තොරතුරු පෙන්වයි. ඒ ඒ සමග කැලැන්ඩර් සහ වේලාව ගණනය කිරීමට අවශ්‍ය වෙනත් සේවා ගණනාවක්ද දෙයි. Click Here