Skip to main content

Download Any File Types Use IDM

 මම අද කියන්න යන්නේ ගොඩක් වැදගත් දෙයක් මේක අපේ යාලුවෝ ගොඩ දෙනෙක් දන්නේ නැති පොඩ් Trick එකක් idm වලින් බාගන්න බැරි ෆයිල් වර්ග ගොඩක් තියෙනවා.උදාහරණක් විදිහට අපිට APK ෆයිල් ගන්න පුළුවන්.අද මම කියන්නේ මේ වගේ ෆයිල් ගන්නේ කොහොමද කියල.. :)
මුලින්ම IDM open කරගන්න .
හරිනේ දැන් open කරගත්තනෙ Downlodes>Options>File Types යන්න

එකේ ඇති rar,zip වගේ file formate ගොඩක් එකට ඔයාට ඕනේ file fromate එක දාන්න එතකොට අපිට පුළුවන් අපිට ඕනේ file එක බාගන්න idm එකෙන්ම.





Popular posts from this blog

වේලාව සම්බන්ද තොරතුරු සියල්ල ලබා දෙන ටයිම් ඇන්ඩ් ඩේට්

යම් පරිගණකයක් හරහා මෙම වේබ් සේවයට පිවිසි විට එම පරිගණකයේ ඇති කලාපයේ වේලාව පිලීබද තොරතුරු පෙන්වයි. ඒ ඒ සමග කැලැන්ඩර් සහ වේලාව ගණනය කිරීමට අවශ්‍ය වෙනත් සේවා ගණනාවක්ද දෙයි. Click Here

විභාග වලට බය නැතුව මුහුණ දෙන්න

අපේ ජිවිතේ සෑම කෙනෙකුටම මුහුණ දීමට තිබෙන කඩඉමක් තමයි විබාග කියන්නේ.විබාග වලිනුත් අපට තියෙන විශේෂ විෂයක් තමයි ගණිතය කියන්නේ,මම අද දෙන්න යන්නේ ගණිතයට බය වෙන් නේ නැතුව නොබියව මුහුණ දෙන්න ගණිතය Paper පැක් ටිකක්.මේවා තියෙන්නේ PDF කරලා පහලින් PDF Reader එකත් එක්කම බාගන්න :)  Download PDF Reader Download Maths Papers

Sound Recorder Software

මෙන්න නියම Sound Record කරන්න පුලුවන් Software එකක්. හොදද කියල බලන්න දැන්ම අරගන්න... මෙතනින් ගන්න. Online Voice Recorder