Skip to main content

Coca-Cola Tricks 1

Coca-Cola Tricks කිව්වම ඔයාලා බලනවා ඇති මේ මොකද්ද මේ කියලා.ඔන්න එහෙනම් අහගන්නකො Coca-Cola බොතලයක් ගත්තොත් අපි කරන්නෙ ඒක ගත්ත ගමන් බොන එකනේ.තව වෙන වෙන කවලම් වැඩ වලටත් ගන්නවා.මම ඒක කියන්න ඕන නෑනේ :3.Coca-Cola Tricks ගැන දැනගන්න පහල තියන විඩියෝව බලන්නකො.

>>මෙන්න වීඩියෝව<<

මේක බලලා කස්ටිය කියයිද දන්නෑ කව්ද මෙවගෙ ගොන් වැඩ කරන්නනෙ කියලා.

තවත් මෙවැනි විනොදය සදහ ඇති විඩියො දෙන්න බලාපොරොත්තු වෙනවා..ඔයාලගෙ අදහසකුත් එකතු වෙනවනම් ගොඩක් වටිනවා.

Popular posts from this blog

වේලාව සම්බන්ද තොරතුරු සියල්ල ලබා දෙන ටයිම් ඇන්ඩ් ඩේට්

යම් පරිගණකයක් හරහා මෙම වේබ් සේවයට පිවිසි විට එම පරිගණකයේ ඇති කලාපයේ වේලාව පිලීබද තොරතුරු පෙන්වයි. ඒ ඒ සමග කැලැන්ඩර් සහ වේලාව ගණනය කිරීමට අවශ්‍ය වෙනත් සේවා ගණනාවක්ද දෙයි. Click Here

විභාග වලට බය නැතුව මුහුණ දෙන්න

අපේ ජිවිතේ සෑම කෙනෙකුටම මුහුණ දීමට තිබෙන කඩඉමක් තමයි විබාග කියන්නේ.විබාග වලිනුත් අපට තියෙන විශේෂ විෂයක් තමයි ගණිතය කියන්නේ,මම අද දෙන්න යන්නේ ගණිතයට බය වෙන් නේ නැතුව නොබියව මුහුණ දෙන්න ගණිතය Paper පැක් ටිකක්.මේවා තියෙන්නේ PDF කරලා පහලින් PDF Reader එකත් එක්කම බාගන්න :)  Download PDF Reader Download Maths Papers

Sound Recorder Software

මෙන්න නියම Sound Record කරන්න පුලුවන් Software එකක්. හොදද කියල බලන්න දැන්ම අරගන්න... මෙතනින් ගන්න. Online Voice Recorder