Skip to main content

Dr.Fone With Patch

අද ඔයාලට දෙන්නේ Dr.Fone Software එක..මෙ Software එක ගොඩක් වටිනා එකක්..මෙමගින් Android Phone Recovery කිරීමට පුලුවන්..එ  කියන්නෙ SD Card එක නෙවෙයි Phone Memory  එක..Phone Memory එකෙහි තිබ්බ...Audio,Video,Photo,Contact සියල්ල Recovery කිරීමට පුලුවන්..

1.Dr.Fone Software එක Download කරන්න...
2.Install Note එකේ විදියට වැඩේ කර ගන්න....
3.Phone එකෙහි USB Debugging  On කරන්න...
4.Phone එක Data cable එක Computer එකට සම්බන්ධ කරන්න...
5.Dr.Fone Software එක Run කරන්න...

වැඩි විස්තර පහත Video එකෙන් බලා ගන්නකො..



Dr.Fone Download කරන්න...

Popular posts from this blog

Sound Recorder Software

මෙන්න නියම Sound Record කරන්න පුලුවන් Software එකක්. හොදද කියල බලන්න දැන්ම අරගන්න... මෙතනින් ගන්න. Online Voice Recorder  

විභාග වලට බය නැතුව මුහුණ දෙන්න

අපේ ජිවිතේ සෑම කෙනෙකුටම මුහුණ දීමට තිබෙන කඩඉමක් තමයි විබාග කියන්නේ.විබාග වලිනුත් අපට තියෙන විශේෂ විෂයක් තමයි ගණිතය කියන්නේ,මම අද දෙන්න යන්නේ ගණිතයට බය වෙන් නේ නැතුව නොබියව මුහුණ දෙන්න ගණිතය Paper පැක් ටිකක්.මේවා තියෙන්නේ PDF කරලා පහලින් PDF Reader එකත් එක්කම බාගන්න :)  Download PDF Reader Download Maths Papers

වේලාව සම්බන්ද තොරතුරු සියල්ල ලබා දෙන ටයිම් ඇන්ඩ් ඩේට්

යම් පරිගණකයක් හරහා මෙම වේබ් සේවයට පිවිසි විට එම පරිගණකයේ ඇති කලාපයේ වේලාව පිලීබද තොරතුරු පෙන්වයි. ඒ ඒ සමග කැලැන්ඩර් සහ වේලාව ගණනය කිරීමට අවශ්‍ය වෙනත් සේවා ගණනාවක්ද දෙයි. Click Here